කරන්නේ තියෙන්නේ windows වල hosts ෆයිල් එක edit කරන එක. අපි මුලින්ම ඒක විවෟත කර ගමු. ස්ටාර්ට් (start menu) ගිහිල්ලා Run කියන එක ක්ලික් කරන්න, දැන් එකේ මෙන්න මේක notepad \windows\system32\drivers\etc\hosts ගහලා ok කරන්න. දැන් නෝට්පෑඩ්(Notepad) එකකින් ඔයාගේ hosts ෆයිල් එක විවෟත වෙයි. ඔය ෆයිල් එකේ ඔයාට බ්ලොක් කරන්න ඕන site ටික ඔය පහළ විදිහට ටයිප් කරලා save කරන්න.
දැන් හරි. ඕන නම් නිකමට ගිහින් බලන්න බ්රවුසර් එකේ මෙන්න මෙහෙම වැටෙයි
The page cannot be displayed
7 comments:
එල මචන් තොරතුරට
අඅ ඔක මම කරන්න ඔනි මම නරක් වෙන්න කලින්
මම නම් මේක දැනගෙන හිටියේ නැහැ ස්තූතියි.
මේක හරියන්නෙ MSIE වලට විතරද? මොකද මම එතනට සයිට් එකක් දාල. chrome වලින් ගියා, ඒ උනාට බ්ලොක් උනේ නෑ.
හොඳ උත්සාහයක්. ඇත්තටම ඇඩෝන - ප්ලගින් වලින් බ්ලොක් කරනවට වඩා සාර්ථකයි. වැඩි දෙනෙක් ඔය hosts ගොනුව ගැන නොදන්න අය වීමත් hosts ගොනුවට පිවිසෙන්න පුළුවන් ඇඩිමින්ලට පමණක් වීමත් නිසා මම එහෙම කිව්වෙ. නමුත් අපේ කට්ටිය මේ දවස් වල ** බලන ක්රමයට ඕකෙනුත් රිංගන්න පුළුවන්. ඒ කිව්වෙ අර අහවල් සර්වර් එකකිං එකකින්. ;)
chrome වලින් මං බැලුවේ නෑ. IE and Firefox නම් වැඩ. බලමු ඒක..ඒක කිව්වට ස්තුතියි
මචං , vista machine වලටත් කර ගන්න හැටි කියපන් plz...
Vista වල තියෙන්නෙත් ඔතනම තමා. හැබැයි notepad එක open කරන්න ඕන ඇඩ්මින් විදිහට (Run as administrator). ඊටපස්සේ මේ විදිහටම කරන්න.
Post a Comment