Showing posts with label Blogger. jumpbreak. Show all posts
Showing posts with label Blogger. jumpbreak. Show all posts

Sep 15, 2009

How to make jump break?

ඔයාලා දන්නවත් ඇති සමහර විට, Bloggersලා (Blogspot) අළුත් feature එකක් විදිහට අපි ලිපි post කරන කොට jump break දාන්න අවස්ථාව ලබා දීලා තියනවා. ඒ කියන්නේ ලිපියේ කොටසක් මුල් පිටුවේ පෙන්නලා යටින් link එකක් දෙනවා ඉතිරි කොටසට යන්න. (දිග ලිපි ලියන කොට වැදගත්, අනික නිකන් professional වගේ) මටත් මේක කරන්න ඕන උනා. මගේ jump break හැදුවට මුලින් ඒ විදිහට වැඩ කළේ නෑ. පස්සේ කොහොම හරි හදා ගත්තා. මෙන්න මෙහෙමයි කරන්නේ. Blogger එකට log වෙලා Settings යන්න ඒකේ Global Settings යටතේ 'Select post editor' එකේ 'Updated editor' තෝරලා කරන්න.