මේ text කොපි කරන්න පුළුවන් pdf එකක්
Showing posts with label අන්තර්ජාල. Show all posts
Showing posts with label අන්තර්ජාල. Show all posts
Sep 15, 2009
ඔන්ලයින් PDF Converter එකක්
මෙන්න තවත් වැඩක් කරගන්න පුළුවන් වෙබ් පිටුවක්. ඔයාලාට සමහර විට PDF (Portable Document Format) format එකේ තියන ලිපි (documents) එහම හම්බවෙලා ඇති ඒවාගේ content එක (text) කොපි කරන්න බැරි. ඒ කියන්නේ restricted කරපු pdf documents.ඒ කිව්වේ මෙන්න මේ විදිහට text කොපි කරන්න බැරි pdf:
Sep 11, 2009
වින්ඩෝස් වල ඉඳන් වෙබ් සයිට් බ්ලොක් කරන ක්‍රමයක්
මේ ක්‍රමය සමහර විට කියවන ඔබ දන්නවත් ඇති. ඒත් නොදන්නා කාට හෝ වැදගත් වෙතැයි ලියා මෙය ලියනවා. ඔයාලා දන්නවා මේ අන්තර්ජාලයේ විවිධ වර්ගයේ වෙබ් අඩවි තියනවා. මේ වෙබ් අඩවි අතරින් සමහර ඒවා කියවීමට හා නැරඹීමට නුසුදුසු ඝණයේ ඒවා(විශේෂයෙන් වයසින් බාල අයට). ඉතින් මේ වෙබ් අඩවි අපේ බ්රවුසර් (Browser) එකේ බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා, බ්රවුසර් ප්ලගින්ස් (Firefox නම් Add-ons) වගේ ඒවා වලින්. මං මේ කියන්නේ වින්ඩෝස් වලින්ම වෙබ් site බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.
Sep 10, 2009
HTML/XML කොහොමද බ්ලොග් ලිපිවල ලියන්නේ?
බ්ලොග් එකේ ලිපි එහම ලියන කොට ඔයාලට සමහර විට HTML, XML එහම පාවිච්චි කරන්න වෙනවා නේද? එතකොට ඔයාලා ඒ codes එහමම ලිව්වොත් ඒ codes වෙනුවට ඒකේ output එක පෙනෙනවා නේද?
මෙන්න මේ වගේ (උදාහරණයක්):-
<html>
<head><title></title></head>
<body>
<h4>Malaka Rathnayaka</h4>
<h4>http://www.malakarm.blogspot.com</h4>
<body></html>
මෙන්න මේ වගේ (උදාහරණයක්):-
Malaka Rathnayaka
http://www.malakarm.blogspot.com
HTML code එක තමයි මේ:-
<html>
<head><title></title></head>
<body>
<h4>Malaka Rathnayaka</h4>
<h4>http://www.malakarm.blogspot.com</h4>
<body></html>
Sep 7, 2009
ඕනම size එකක ෆයිල් එකක් share කරගන්න ක්‍රමයක්
අපිට ඊ-මේල් එකක් යවද්දී attach කරන්න පුළුවන් files වල උපරිම size එක 10MB බව ඔබ දන්නවා. සමහර වේලාවට ඔය size එක (10MB) මදි වෙනවා නේද? මේ කියන්න යන site එක ඕනම ප්‍රමාණයේ (unlimited) file එකක් share කරගන්න ඉඩ සළසන එකක්. (මෙතනින් යන්න ඒකට - http://s4ve.as/). කරන්න තියෙන්නේ මෙච්චරයි site එකට ගිහිල්ලා ඔබට share කරන්න ඕන file එක තෝරලා දෙන්න.

දැන් upload කියන එක ඔබන්න.
දැන් ඉතින් upload වෙනකන් බලන් ඉන්න.:D (upload speed එක ඔයාලා භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවය මත රඳා පවතිනවා.) upload වුනාට පස්සේ හම්බවෙනවා file එකට අදාළව link එකක්. කරන්න තියෙන්නේ share කරගන්න ඕන අයට (file එක යවන්න ඕන අයට) මේ link එක යවන එක විතරයි.

එයාලට පුළුවන් file එක download කරගන්න.(සැ: යු: පැය 24 ක් ඇතුළත file එක download කරගන්න වෙනවා නැත්නම් පැය 24න් පස්සේ එක අයින් වෙනවාලු)

Subscribe to:
Posts (Atom)