Apr 24, 2020

How to Download free PDF ebooks?

Hello friends, I write my blog after very long time, nearly 10 years time. Corona virus inspired me to come back here and do something. I hope you guys are doing well and stay at your homes all the time. Last days, I searched internet for free e-books, then only I found this amazing site. Sometimes this site is known to you or may be not. Think I should share this with you all. 😌

This is the site.



There are millions of e-books you can see in this site. You know, most important thing it is free. You can search any e-book and download free of charge.

This is the link. https://www.pdfdrive.com

If you are interesting go and check. These are some e-book categories you can see in the site.



I hope this site is very useful to all of us.

See you soon. Stay Safe!


Sep 15, 2009

How to make jump break?

ඔයාලා දන්නවත් ඇති සමහර විට, Bloggersලා (Blogspot) අළුත් feature එකක් විදිහට අපි ලිපි post කරන කොට jump break දාන්න අවස්ථාව ලබා දීලා තියනවා. ඒ කියන්නේ ලිපියේ කොටසක් මුල් පිටුවේ පෙන්නලා යටින් link එකක් දෙනවා ඉතිරි කොටසට යන්න. (දිග ලිපි ලියන කොට වැදගත්, අනික නිකන් professional වගේ) මටත් මේක කරන්න ඕන උනා. මගේ jump break හැදුවට මුලින් ඒ විදිහට වැඩ කළේ නෑ. පස්සේ කොහොම හරි හදා ගත්තා. මෙන්න මෙහෙමයි කරන්නේ. Blogger එකට log වෙලා Settings යන්න ඒකේ Global Settings යටතේ 'Select post editor' එකේ 'Updated editor' තෝරලා කරන්න.


ඔන්ලයින් PDF Converter එකක්

මෙන්න තවත් වැඩක් කරගන්න පුළුවන් වෙබ් පිටුවක්. ඔයාලාට සමහර විට PDF (Portable Document Format) format එකේ තියන ලිපි (documents) එහම හම්බවෙලා ඇති ඒවාගේ content එක (text) කොපි කරන්න බැරි. ඒ කියන්නේ restricted කරපු pdf documents.ඒ කිව්වේ මෙන්න මේ විදිහට text කොපි කරන්න බැරි pdf:

                                                    මේ text කොපි කරන්න පුළුවන් pdf එකක්

Sep 11, 2009

වින්ඩෝස් වල ඉඳන් වෙබ් සයිට් බ්ලොක් කරන ක්‍රමයක්

මේ ක්‍රමය සමහර විට කියවන ඔබ දන්නවත් ඇති. ඒත් නොදන්නා කාට හෝ වැදගත් වෙතැයි ලියා මෙය ලියනවා. ඔයාලා දන්නවා මේ අන්තර්ජාලයේ විවිධ වර්ගයේ වෙබ් අඩවි තියනවා. මේ වෙබ් අඩවි අතරින් සමහර ඒවා කියවීමට හා නැරඹීමට නුසුදුසු ඝණයේ ඒවා(විශේෂයෙන් වයසින් බාල අයට). ඉතින් මේ වෙබ් අඩවි අපේ බ්රවුසර් (Browser) එකේ බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා, බ්රවුසර් ප්ලගින්ස් (Firefox නම් Add-ons) වගේ ඒවා වලින්. මං මේ කියන්නේ වින්ඩෝස් වලින්ම වෙබ් site බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.