Jul 14, 2010

Excel පිටුවක සිට tweet කරමු.

ට්විටර් (Twitter) ඇබ්බැහි වූවන් සඳහාමයි.
ඔයාලා දන්නවත් ඇති Facebook වගේම Twitter එකත් දැන් එන්න එන්නම ජනප්‍රිය වෙනවා. (දැක්කනෙ IIFA එකෙත් පොඩි event එකක් තිබුනා.) හැබැයි තාම ලංකාවේ ඒ තරම්ම ජනප්‍රිය නෑ. නැත්තෙත් නෑ. ට්විටර් ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් twitter-guide එක කියවන්න. ඔය tweet කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියනවා. කෙලින්ම Twitter වෙබ් පිටුවට ගිහින් පුළුවන්, Firefox වගේ බ්රව්සර් එකකට add-on (-Echofon වගේ තවත් ඒවා තියනවා-) එකතු කරගෙන පුළුවන්, ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් වලින් පුළුවන්. වැඩිපුරම වගේ මොබයිල් ෆෝන්ස් වලින් පුළුවන්. ඔය වගේ තව ක්‍රම ගොඩක් තියනවා. (දැන් Dialog එකත් sms වලින් tweet කරන්න අවස්ථාව ලබා දීලා තියනවා. හැබැයි sms වලින් tweet කරලා සල්ලි නැති කරගන්න එපා බොරුවට.)



දැන් කියන්නේ යන්නේ Excel පිටුවක ඉඳන් tweet කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. Spreadtweet කියන API එක එන්ස්ටෝල් කරන එක විතරයි. Try කරලා බලන්න ආස අය මෙතනින් බාගන්න Spreadtweet . ඕක install වෙන්න Adobe AIR කියන එක ඕන වෙනවා. ඒක මෙතනින් බාගන්න Adobe AIR. ඔෆිස් 2003, 2007 දෙකේම වැඩ කරනවා.

මෙන්න මගේ Spreadtweet පිටුව :) :


ඔෆිස් වල වැඩ කරන අයට වැදගත් වෙයි.

3 ක් ප්‍රතිචාර ඇත.:

Malaka Rathnayaka July 14, 2010 at 6:55 PM  
This comment has been removed by the author.
ඉසුර නිර්මාල්(Isura Nirmal) November 11, 2010 at 8:50 AM  

Twitter sms alerts are now available not only in Dialog. visit this
http://staryblogger.blogspot.com/2010/11/twitter-sms-mobitel.html

Malaka November 11, 2010 at 10:45 AM  

@ඉසුර: එළ එළ

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP