Jul 29, 2010

ඩොකියුමන්ට් කන්වර්ටර් හොයනවාද?



එහෙනම් මෙන්න නියම ඩොකියුමන්ට් කන්වර්ටර් (Document Converter) එකක්. MS Office වල වැඩ කරන කොට ඔයාලට සමහර විට වර්ඩ් ෆයිල්ස් convert කර ගැනීමේ අවශ්‍යතා මතු වෙනවා නේද? ඒ කියන්නේ (.docx -> .doc , .docx -> .pdf , .doc -> .pdf) වගේ පරිවර්තන කර ගන්න. බොහෝ විට MS Office 2007 වර්ඩ් ෆයිල් එකක් (.docx) MS Office 2003 වලින් විවෘත කර ගැනීමට අවශ්‍ය වූ විට හා MS Office 2003 වර්ඩ් ෆයිල් එකක් ඒ කියන්නේ .doc ෆයිල් එකක් pdf කර ගැනීමට අවශ්‍ය වූ විට මෙම ඩොකියුමන්ට් කන්වර්ටර්ස් වැදගත් වේ.




අන්තර්ජාලයේ නොයෙකුත් වර්ගයේ ඩොකියුමන්ට් කන්වර්ටර්ස් තිබුනත් ඉන් බොහෝමයක් අපගේ අවශ්‍යතා නිසි පරිදි ඉටු නොකරන අතර බොහෝමයක් මුදල් වලට ලබා ගත යුතු ඒවාය.


නමුත් දැන් කියන්න යන මේ ඩොකියුමන්ට් කන්වර්ටර් එක නොමිලේම ලබා ගත හැකි අනර්ඝ එකකි. නම Doxillion Document Converter. ඔබම අත්හදා බලන්න.
මෙතනින් බාගන්න. Doxillion Document Converter

2 ක් ප්‍රතිචාර ඇත.:

lakmal July 30, 2010 at 3:51 PM  

මම හොය හොය හිටිටයේ thanks......

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP