Sep 15, 2009

ඔන්ලයින් PDF Converter එකක්

මෙන්න තවත් වැඩක් කරගන්න පුළුවන් වෙබ් පිටුවක්. ඔයාලාට සමහර විට PDF (Portable Document Format) format එකේ තියන ලිපි (documents) එහම හම්බවෙලා ඇති ඒවාගේ content එක (text) කොපි කරන්න බැරි. ඒ කියන්නේ restricted කරපු pdf documents.ඒ කිව්වේ මෙන්න මේ විදිහට text කොපි කරන්න බැරි pdf:

                                                    මේ text කොපි කරන්න පුළුවන් pdf එකක්

net එකෙන් ඩවුන්ලෝඩ් කරන සමහර pdf documents ගොඩාක්ම ඔය වගේ restricted කරපු ඒවා. අපිට ඒ වගේ pdf එකක තියන දෙයක් වෙන  document එකකට ඕන වුනාම අපිට සිද්ධ වෙනවා බල බල type කරන්න. ඒක එපාවෙන වැඩක්නේ. නැත්නම් අපිට සිද්ධ වෙනවා Converter එකක් හොයා ගන්න. (ඒකත් ඉතින් free එකක් හරි හොර කොපි එකක්). කියන්න හැදුවේ මේකයි මේ  site එක අර කිව්වා වගේ restricted කරපු pdf කොපි කරන්න පුළුවන් විදිහට convert කරගන්න පුළුවන් site එකක්.
ඒක තමයි pdfpirate.

කරන්නේ තියෙන්නේ site එකට ගිහිල්ලා Browse කියන button එක ඔබලා ඔයාට convert කරගන්න ඕන pdf එක select කරලා දෙන්න. ඊටපස්සේ convert වෙනකන්  බලන් ඉඳලා download කරගන්න. මං හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි. (පොඩි දෙයක්: මෙයාලා අපේ pdf එහම save කරගන්නවාද දන්නෙ නෑ.)
නැවතත් ටික දිනකින්...

1 comment:

9XM said...

තෑන්ක් යූ වේවා...
PDF Edit
http://www.akiya.co.cc/2010/07/pdf-infixpro-pdf-editor.html
http://www.iceni.com/infix.htm