Sep 16, 2009

මෙන්න Opera Browser එකේ Portable Version එකක්


මේක Opera 10 version එකත් එක්ක ආපු Opera Portable version එක.  මේ portable version එකේ install කරන Opera browser එකේ වගේම හැම options එකක්ම තියනවා. වාසිය කියන්නේ අපිට මේ version එක install කරන්න අවශ්‍ය නෑ. USB drive එකක ඉඳන් වුනත් browser එක run කරන්න පුළුවන්.


                                                        මෙන්න browser එක

කරන්න තියෙන්නේ portable version එක (Portable Opera browser) download කරලා ඒ ෆයිල් එක extract කරලා ඒ folder එක ඇතුලේ තියන OperaUSB.exe කියන executable ෆයිල් එක run කරන එක. එතකොට install වීමක් වෙන්නෙ නැතුව browser එක start වෙනවා. මං හිතනවා මේක වැදගත් වෙයි කියලා.

0 ක් ප්‍රතිචාර ඇත.:

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP