Sep 16, 2009

බ්ලොග් එකේ Favicon එක මාරු කරගන්න ඕනද?


ඔයාලා දැකලා ඇති ඔයාලා ඔය එක එක වෙබ් site browse කරන කොට browser එකේ URL එක ඉස්සරහින් පොඩි අයිකන් එකක් වැටෙනවා. ඒ icon එක ඒ ඒ site වලට unique එකක්. ඉතින් අපේ ඔය blogger බ්ලොග් වල icon එක මෙන්න මේකනේ. ඔයාලා දැකලා ඇතිනේ. ඕකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Favicon කියලා.
confused


දැන් මං මේ කියන්න යන්නේ ඔය default icon එක වෙනස් කරගන්න විදිහ. හරිම ලේසියි.  මුලින්ම ඔයා icon එකක් හදාගන්න. (icon එක හදාගන්න කියන්නේ දැන් අපි දාන්න යන icon එක අපේ බ්ලොග් එකට unique වෙන්න එපැයි. ඒක නිසා අපේ photo එකක් හරි වෙන symbol එකක් හරි ඔය photo editing software එකකින් icon එකක් විදිහට හදාගන්න.) . ඊටපස්සේ ඒ icon එක ඔය free site එකක save කරගන්න (free site එකක save කරගන්න කියන්නේ මේකටයි. අපි ඔය හදාගත්ත icon එකට path එක දෙන්න ඕනනෙ. ඒක public වෙන්න ඕනනෙ, අපේ මැෂින් පාත් දෙන්න බෑනේ. ඔය Imageshack හරි flickr හරි use කරලා icon එක upload කරලා public link එක ගන්න). දැන් Blogger log වෙලා Edit HTML ගිහින් මෙන්න මේ පහළ තියන code එක

<link href='http://www.keepandshare.com/userpics/m/a/l/a/karm/2009-09/ss/malaka-75166131.jpg' rel='icon'/>

හරියටම Head ටැග් එක වැහෙන තැනට පහළින් දාන්න. ඒ කියන්න් </head> එකයි <body> එකයි මැදින්. දැන් ඔය නිල් පාටින් තියන  link එක වෙනුවට  ඔයාගේ icon එකේ URL එක දාලා save කරන්න. වැඩේ ගොඩ. නියමයි නේද...
 thumbs up



10 ක් ප්‍රතිචාර ඇත.:

සසික නානායක්කාර September 16, 2009 at 6:51 PM  

හරියටම දාන තැන කොහොමද හොයා ගන්නේ

සසික නානායක්කාර September 16, 2009 at 7:06 PM  

මරු මරු ඔන්න මමත් දාගත්තා.තැන්ක්ස්

Anonymous,  September 16, 2009 at 7:26 PM  

පැහැදිලි මදි සහෝ............... තව පැහැදිලි කරන්න plzzzzzzzzzzzzzzzzzz

Malaka Rathnayaka September 16, 2009 at 8:46 PM  

මට හරියටම කියන්න අවුල තියෙන්නේ කොතනද කියලා? මං එතකොට කියන්නම්....ok

Malaka Rathnayaka September 16, 2009 at 9:22 PM  

ඔන්න post එක තව ටිකක් පැහැදිලි කළා. ගොඩ නේද?

කුමාර September 17, 2009 at 2:03 AM  

ස්තූතියි.
මමත් දාගත්තා...

කුමාර September 17, 2009 at 2:07 AM  

ස්තූතියි.
මමත් දාගත්තා...

සම්පත් මුණසිංහ September 17, 2009 at 9:10 AM  

මරු මරු....ඔන්න මමත් දා ගත්තා....මෙතනින බලන්න.

http://sampathm.blogspot.com/
http://sampath-diary.blogspot.com/

ගීත් September 17, 2009 at 11:21 AM  

මමත් ගොඩක් try කල but මටත් හදාගන්න බැරි වුනා හරියට. pls help

LishWish September 17, 2009 at 2:56 PM  

ela ela wade goda. Tkxxx wewaa

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP