Sep 21, 2009

Facebook එකට username එකෙන් ඇතුළුවෙමු


ඔන්න දැන් Facebook එකත් usersලට තම තමන්ගේ username එකෙන් log වෙන්න අවස්ථාව ලබාදීලා තියනවා. මං හිතන්නේ මේ 19 වෙනිදා ඉඳන්. කලින් මේ ගැන ලියන්න හිටියට බැරිවුනා. ඔයාලා සමහර විට දන්නවත් ඇති. අපි මීට කලින් Facebook log වුනේ අපේ Email එක username එක විදිහට දීලානේ. දැන් අපිට ඔය Email එක වෙනුවට අපේ username එකක් දෙන්න පුළුවන්.

හැබැයි ඊට කලින් අපි අපිට unique username එකක් හදාගන්න ඕන. ඊටපස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා තවමත් username එකක් හදාගෙන නැත්නම් (ඒ කියන්නේ මෙන්න මේ වගේ - http://www.facebook.com/Malaka.Rathnayaka ) මෙතනට ගිහින් http://www.facebook.com/username/ username එක හදාගන්න. දැන් හදාගත්ත username එක පාවිච්චි කරලා log වෙලා බලන්න. ගොඩ නේද? ඒකත් මරු ඔය දිග Email එහම තියන අයටයි, Email type කරන්න කම්මැලි අයටයි.
නැවතතැත් ටික දිනකින්...


2 ක් ප්‍රතිචාර ඇත.:

ගයන්ත September 22, 2009 at 6:50 AM  

ah! එළ එළ..

thanx for da info..!

ගයන්ත September 22, 2009 at 6:51 AM  

ah! එළ එළ..

thanx for da info..!

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP