Sep 6, 2009

ඕං එහෙනම් මං පටන් ගත්තා.

ඔන්න මං කිව්වා වගේ (මටත් හිතෙනවා සිංහලෙන් බ්ලොග් එකක් හදන්න.) සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා හැබැයි මේක මං ගොඩක් කලින් හදපු බ්ලොග් එකක් මං මේක මුලින් හැදුවේ අරහෙ මෙහෙ ගිහින් ගන්න photos දාන්න කියලා, වැඩේ මගදි නතරවුනා ඒක නිසා මගේ සිංහල බ්ලොග් එක විදිහට මේක හදලා ගන්න තීරණය කළා. හැබැයි තාම එඩිටින්. අඩුපාඩු කියනවානම් ඉතා අගයමි. (විශේෂ ස්තුතිය පහන්, ශාකුන්තල, ඉන්ද්‍රනාම, සුදාරක, බින්කු, බුද්ධජීව)

3 comments:

Anonymous said...

http://blogs.sinhalabloggers.com/add-blog
මේකට ඇතුලත් කරන්න කියල ඉල්ලීමක් කරන්න.
ජයවේවා!!!!. දිගටම ලියන්න.

Thameera said...

එල එල, දිගටම ලියන්න සුබපැතුම්!

GNS said...

එළ එළ.. ආයුබෝවන් කිවුව එහෙනම්..!!

දැන් ඉතින් ලිවිල්ලක් තියෙන්නෙ...